Breaking News
Home / Gossip / දකුණු අප්‍රිකා තරගයට කුසල් එනවද?

දකුණු අප්‍රිකා තරගයට කුසල් එනවද?

20 20 ලෝක කුසලාන තරගාවලියේ දකුනු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගයට කුසල් ජනිත් සහභාගි වන බව සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිර යනවා.
නමුත් තවමත් ඔහුට තරග ක්‍රිඩා කිරිමේ හැකියාවක් නොමැති අතර ලබන මසදි ඔහු පිලිබද තිරනයක් ICC විසින් ගනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහුට ලෝක කුසලානයේ ඉදිරි තරග සදහාද සහභාගි විමට නොහැකි බවයි වාර්තා වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close