Breaking News
Home / Gossip / තේරීම් කමිටු සභාපති සනත්

තේරීම් කමිටු සභාපති සනත්

නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති  ලෙස හිටපු නායක සනත් ජයසූරිය මහතා පත්වීමට නියමිත බව වාර්තාවෙයි.

ඔහු මීට පෙරද අතුරු කමිටුව පත්කිරීමට පෙරාතුව තේරිම් කමිටු සභාපති ලෙස කටයුතු කරනු ලැබිය.

2014 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය, ආසියාලු කුසලාන තරගාවලිය හා 2014 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදි හිමිකරගත් පූර්ණ තරග ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති වූයේ සනත් ජයසූරියය.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close