Breaking News
Home / Gossip / තේරිම් කමිටු මුල් පුටුව අරවින්දට.

තේරිම් කමිටු මුල් පුටුව අරවින්දට.

ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති තනතුරේ වෙනසක් සිදු වන බවට විශ්වාස ආරංචි මාර්ග වලින් අනාවරනය වනවා.ඒ අනුව තේරිම් කමිටු මුල් පුටුව අරවින්ද සිල්වාට හිමි වන බව අනාවරනය වනවා.
මේ අතර තවත් ඉහල පෙලේ තනතුරු කිහිපයක් වෙනස් විමට ඉඩ ඇති බවටයි වර්තා වන්නේ.පැය 24ම කාර්ය බහුල ආයතනයක් බවට මේ වන විට ක්‍රිකට් ආයතනය පත් වි තිබෙනවා.
වෙනදාටත් වඩා ක්‍රිකට් ආයතනය කණ්ඩායම වෙනුවෙන් කල හැකි උපරිමය කිරිමට කැප විම පැසසුමට ලක් විය යුතුමයි.
හෙට වන විට නම් කර තිබු ලෝක කුසලාන සංචිතයේද වෙනස් කම් සිදු කිරිමට නියමිත බවයි වර්තා වන්නේ.

222222222

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close