Breaking News
Home / Gossip / තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් අඩුවෙයි

තෙල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් අඩුවෙයි

එක්ස්ට‍්‍රා ප‍්‍රිමියම් යූරෝ ත‍්‍රී පෙට‍්‍රල් සහ එක්ස්ට‍්‍රා මයිල් ඩීසල් යන ඉන්ධනවල මිල අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කරන බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසනවා.

එක්ස්ට‍්‍රා ප‍්‍රිමියම් යූරෝ ත‍්‍රී පෙට‍්‍රල් දැන් අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 121කටයි. අද මධ්‍යම රාත‍්‍රියේ සිට එය රුපියල් 2කින් අඩු කෙරෙනවා.

එක්ස්ට‍්‍රා මයිල් ඞීසල් මේ වන විට අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 97කටයි. අද මධ්‍යම රාත‍්‍රියේ සිට එහි මිල ද රුපියල් 2කින් අඩු කෙරෙනු ඇති.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close