Breaking News
Home / Gossip / තිසරගේ දැවී යාම ගැන ඇන්ජෙලෝ කට අරියි(VIDEO)

තිසරගේ දැවී යාම ගැන ඇන්ජෙලෝ කට අරියි(VIDEO)

ඉන්දියාව අතර ලංකාව තිබ්බ තරඟයේ විශේෂ සිද්ධිය වුණේ තිසරගේ දැවී යාම. පන්දුවට හොඳින් පහර දෙමින් සිටි තිසරගේ දැවී යාම නිසා ලංකාවට ඒ වෙලේ අවාසියක් වුණා කියලා ගොඩක් දෙනෙක් කියනවා.

තාක්ෂණය උපරිමව තියෙද්දිත් විනිසුරු ලබා දුන් ඒ තීරණය ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ කණගාටුවෙන්. නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියන්නෙත් තාක්ෂණය තියෙද්දී මෙලෙස වෙන එක කණගාටුයි කියලා. මේ දැවී යාම ගැන ඇන්ජි කිව්ව තවත් විස්තර ඉහත වීඩියෝ එකෙන් බලන්න…

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close