Breaking News
Home / Gossip / තිලංග ICCයට යන්නේ නැත්තේ ඇයි?

තිලංග ICCයට යන්නේ නැත්තේ ඇයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැසිවාර සදහා සහභාගි නොවන්නේ ඇයි දැයි අද පැවති කැබිනෙට් රැස්වීමේදී වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අරජුන රණතුංග විමසා තිබෙනවා.

නමුත් ඊට ප්‍රතිචාර ලෙස ක්‍රීඩා අමාත්‍ය වරයා පවසා ඇත්තේ ICC යෙන් සුමතිපාල මහතා පිලිබදව පරීක්ෂණයක් පවත්වා තීන්දුවක් ලබාදිය යුතු බවයි.

එතෙක් ඔහු එම රැස්වීම් සදහා එක් නොවන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ. කෙසේවෙතත් මේ තත්වය පිලිබදව විශේෂ රැස්වීමක් පවත්වා ඒ පිලිබදව සොයා බලන්නට ජනාධිපතිවරයා තීරණය කල බවයි වාර්තා වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close