Breaking News
Home / Gossip / තාජුඩීන්ට මරැ කැද වූ යසාරාගේ උපන් ලපය

තාජුඩීන්ට මරැ කැද වූ යසාරාගේ උපන් ලපය

මෙම පුවත දිව යන්නේ වසර 2012ටය.මෙය රගර් ක්‍රිඩකයෙක් හා බැදුනු කතාවකි.බොහෝ දෙනෙක් දැන් මේ පිලිබදව දැනුවත්.ඒ තමයි වසිම් තාජුඩින්.ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ පාලන සමයේදි ජාතික ක්‍රිඩාව වුයේ රගර් බව.ඒ මහින්දගේ පුතුන් තිදෙනාම රගර් ක්‍රිඩා කල නිසාය.ඔවුන්ට ක්‍රිකට් පුලුවන් වුවා නම් ශ්‍රි ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අබසරනය.කෙසේ හෝ මොවුන් තිදෙනා රගර් ක්‍රිඩාවෙදි හදුනාගත් මිත්‍රයෙක් තමයි තජුඩින් කියන්නේ.මේ කතාවටත දැන් කන්තාවක් පැමිනෙනවා.ඇය නමින් යසාරා.ඇය වසිම් තජුඩින්ගේ පෙම්වතිය.පසු කලක යසාරාගේ පියා එම සම්බන්ධයට විරුද්ධ විම නිසා ඔවුන් එම සම්බන්ධය නතර කර දැමුවා.පසුව ඇයගේ පෙම්වතා වන්නේ යෝෂිත රාජපක්ෂයි.ඒ වන විට වසිම් තජුඩින් වෙන තරුනියක් විවාහ කරගෙනයි සිටියේ.

 

ටික කාලයක් යන විට යෝෂිතට තාජුඩින් සමග වෛරයක් හට ගන්නවා.යසාරා තාජුඩින්ගේ පෙම්වතිය වි සිටියා කියන එක මොහුට දැඩි තරහක් ගෙන දුන්නා.නිතරම දෙදෙනා අතර ගටුම් ඇති වුනා,එක් දවසක් පැවති සාදයක් අතරතුර යෝෂිත සහ තාජුඩින් මුනගැසුනා.ඒ වෙලාවෙත් ඔවුන් දෙදෙනා අතර උනුසුම් වචන හුවමාරුවක් සිදු වුනා.ඒ අතර වාරයේදි වසිම් තජුඩින් යෝෂිතට මතක් කර සිටියා මම යසාරාගේ උපන් ලපය තියෙන තැනත් දන්නවා කියලා.ඔහු උපන් ලපය තිබෙන තැනත් යෝෂිතට කිව්වා.මෙය ඉවසා ගත නොහැකි වු යෝෂිත තාජුඩින්ට ඒම ස්ථානයේදිම මරණ තර්ජනය කලා.ඉන් පසු කාලය ගෙවි යාමත් සමග 2012 වසරෙදි වසිම් තාජුඩින් ඝාතනය කරනවා.තම පවුලේ ලගම යහලුවෙකු,තමන්ට සහෝදරයෙක් වගේ  තාජුඩින්.මෙහෙම අදටත් කියන්නේ නාමල් රාජපක්ෂ.එහෙත් රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු ඔහුගේ මරණයට සහභාගි වුයේ නැ.වසිම් තාජුඩින්ගේ මරනය සිදු වි වසර 4ක්.අපි ඔබට මෙය මතක් කර සිටියේ තව කෙටි කලකින් ඔහුගේ මරණයේ සැබැ ඝාතකයාව අත් අඩංගුවට ගැනිමට නියමිතයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close