Breaking News
Home / Gossip / Breaking News:තව ත් විදුලි උප පොළක ගින්නක්: විදුලිය සැපයුම සීමා කිරීමට පියවර

Breaking News:තව ත් විදුලි උප පොළක ගින්නක්: විදුලිය සැපයුම සීමා කිරීමට පියවර

කොටුගොඩ, ඕපාත විදුලි උප පොළේ හටගත් ගින්න හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට විදුලිය සීමා කිරීමට සිදුව ඇති බව විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

 

ඔහු කියා සිටියේ අද පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරය පසුගියදා බියගම ග්‍රීඩ් උප පොළේ පිපිරීමට සමාන බව ය.

කොටුගොඩ ඕපාත විදුලි උපපොළ නොරොච්චෝලේ සිට කොළඹට විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ගයේ පිහිටා ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

 

මෙම සිද්ධිය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතිය සමතුලිතව පවත්වාගෙන යාමට දැඩි බාධාවක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් පන ගන්වා පැය කිහිපයක් තුළ මෙය සිදුවීම ද විශේෂත්වයකි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close