Breaking News
Home / Gossip / තවත් රාජපක්ෂවරු දෙදනකු ලගදීම අත්අඩංගුවට

තවත් රාජපක්ෂවරු දෙදනකු ලගදීම අත්අඩංගුවට

ඉරියේදී තවත් රාජපක්ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා  පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීයි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ රජය දේශපාලන පිළිගැනීම් සිදු කරන බවයි.

ඊයේ දිනයේත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බාල සොහොයුරා වන රෝහිත රාජපක්ෂ මහතා ද ඊයේ දිනයේදී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඔහු කියා සිටියේ රොකට් යැවීමට අදාළව තමාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීම ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු තීරණය කරනු ඇති බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close