Breaking News
Home / Gossip / තරුණියක් දූෂණය කල චෝදනාවකට නාමල් අත්අඩංගුවට

තරුණියක් දූෂණය කල චෝදනාවකට නාමල් අත්අඩංගුවට

දේශපාලනයේ මහා විප්ලවයක් ඇති කරමින් 2015 ජනවාරි 8 දින විධායක ජනපතිත්වය පරදවමින් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්විය. ඒ සමගම කෘර රාජපක්ෂ පවුල් පාලනය නිමාවට පත්විය.රාජපක්ෂ පවුල් පාලනය රටට ඉතාමත් දරුණු අවදියක පැවති එම වකවානුවේ ඔවුන් පරාජය කිරීමට යහපාලන බලාපොරොත්තුවක් එක්කරමින් යුධ පිටියට පැමිණි මෛත්‍රීට එය ඉතාමත් පහසු කාර්යක් විය.

ජනවාරි 8 විප්ලවය සමගින් ජයගත් යහපාලන ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට පසුභට වුයේද නැත. තම වැඩිය වෙනුවෙන් දේශපාලුවන් රාජපක්ෂ සමයේ විවිධ ආයතන දෙපාර්තමේන්තු තමන්ගේ අනසක යටතේ හෙන්න්චියන් වැරදි වසා ගැනීමට තමන්ගේ ජඩ, මැර කම් කරගැනීමට යෝදාගත් බවද නොරහසකි.

එකල ජනපති පුතුන් ලෙස නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ නම් දරා සිටියේ ඉතාමත් අභිමනයෙන්ය. ඔවුන්ගේ එම අභිමානය සමගම රට තුල පැවතී නිතිය ඔවුනට බලනොපැවුත් වුන බව ඔබ අප දන්නා කරුණකි.

කෙසේවෙතත් ඔවුන්ගේ එම පාලන සමයේ සිදුකල ජඩ කම් මැර කම් වසා ගැනීමට ඔවු යොදාගත්තේ ඒ තමන්ගේ පියාගේ නිල තලයේ පවතී වටිනාකමයි. දැන් සියල්ල අවසන් වී ඇත. එම යුගයේ අනේක දුක් කම්කටොලු විඳධරාගෙන සිටි රාජපක්ෂලාගේ පයට පැගුණු මිනිසුන් යහපාලනය සමග තම අසාධාරනකම් ගැන හෙළිකිරීමට පෙළබිනි.

“දිනය 2015 පෙබරවාරි 13. උදැසන 9.35 ට පමණ දෑස කදුලින් තෙත් වූ තරුණ ගැහැණු ළමයෙකු ළමා හා කාන්තා කාර්යාංශය ඉදිරියේ පැමිණිල්ලක් කිරීමට පැමිණියහ.”

පැමිණිල්ල එවකට රාජපක්ෂ පුතකු වූ නාමල් රාජපක්ෂ ගැනය.

“තමන් නිල බලකාය හා එක්වී කටයුතු කිරීම වසරක පමණ කාලයක් තිස්සේ සිදුකල බව ඇය පැවසිය. විවිධ ක්‍රියාකාරකම් සඳහා ඔවුන් සමග ඇය සහභාගී වූ බව පවසන ලදී. එක්තරා දිනයකදී නාමල් රාජපක්ෂ සිය මිතුරන් කිහිප දෙනෙකු හා එක්ව මෙම තරුණියට තමන් ජනපතිගේ පුතු බව පවසමින් ඇයට දරුණු ලිංගික අතවර කරන ලද බව එම පැමිණිල්ලේ සාරාංශ අදහස විය.”

තරු පහේ හෝටල් වලට නොගොහින් රාජ්‍ය ආයතනයක මෙම අපරාධය සිදුකල බව ඇය විසින් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ අඩංගු බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ළමා හා කාන්තා කාර්යාංශය හා රහස් පොලිසිය එක්ව මේ පිළිබඳව කටයුතු කල අතර මේ වන විට එහි පරීක්ෂණ කටයුතු නිමකර ඇති බව පැවසේ. නිමවූ පරීක්ෂණ හි ඇසින් දුටු සාක්ෂි කරුවන් මෙන්ම තවත් ප්‍රභල සාක්ෂි මේ වන විටත් ගොනු කර ගැනීමට රහස් පොලිසියට හැකිවූ වූ බව පැවසේ. වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් ඉන්පසුව වරදකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් රහස් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close