Breaking News
Home / Gossip / තමා හා ජනපති දියණිය ගැන මීලින්ද මාධ්‍යට උත්තර දෙයි.

තමා හා ජනපති දියණිය ගැන මීලින්ද මාධ්‍යට උත්තර දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියක වන වන චතුරිකා සිරිසේන හා තමන් සම්බන්ධයෙන් වෙඩ් අඩවි හා සමාජ ජාල මාධ්‍ය මගින් අන්තර්ජාලයේ පැතිර යන අසත්‍ය කටකතා සම්බන්ධයෙන් කණගාටුවට පත්වු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මීලින්ද සිරිවර්ධන මාධ්‍ය වෙත පවසා ඇත.

මෙවැනි අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රචාර සඳහා තමන්ගේ නම සම්බන්ධ කළේ ඇයිද යන්න තමන්ට සිතාගත නොහැකි බව ඔහු වැඩි දුරටත් අවධාරණය කර ඇත.

තමන් චතුරිකා සිරිසේන මහත්මියව පුද්ගලිකව නොහඳුනන බවත් පටු දේශපාලන වාසි සඳහා කරන මෙවැනි කටයුතුවලින් තම ක්‍රීඩා ජීවිතය සහ පුද්ගලික ජීවිතය අඳුරු නොකරන ලෙස ඉල්ලීමක් ද මෙවැනි කටකතා පතුරවන පාර්ශව වලින් මීලින්ද සිරිවර්ධන ඉල්ලා ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close