Breaking News
Home / Gossip / තමන් කියපු දේ හරියටම කරන බව රනිල් ඔප්පු කරයි.වොක්ස්වැගන් සමාගම අරඹයි

තමන් කියපු දේ හරියටම කරන බව රනිල් ඔප්පු කරයි.වොක්ස්වැගන් සමාගම අරඹයි

ලබන සැප්තැම්බර් මාසය මුලදි වොක්ස්වැහන් සමාගමේ කටයුතු ආරම්භ කරන බව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඊයෙ(25) කුලියාපිටියේදි ප්‍රකාශ කරා.අපට ලැබි ඇති තොරතුරු අනුව මේ වන වොක්ස්වැගන් සමාගමේ රැකියා සදහා ඉල්ලුම් කල හැකි බවත් ඉල්ලුම් කල අය සදහා මේ වන විට සම්මුක පරිෂණ සදහා ලිපි එවා ඇති බවත් වර්තා වනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close