Breaking News
Home / Gossip / තනියම පිපිරෙන Samsung දුරකථන අතරට iPhone 7 දුරකථනයත් එකතුවෙයි

තනියම පිපිරෙන Samsung දුරකථන අතරට iPhone 7 දුරකථනයත් එකතුවෙයි

පහුගිය කාලේ ඉදලා ජංගම දුරකථන වෙළෙදපළට ආපු අලුත්ම දුරකථන රැසක් පිපිරීමට ලක්වුණා කියන එක මේ වෙන කොට හැමෝම වගේ දන්න දෙයක්නේ. iPhone 7

හැමෝම දන්න විදිහට එහෙම පිපිරීමට ලක්වුනේ Samsung සමාගමෙන් නිෂ්පාදනය කරපු Samsung Galaxy Note 7 සහ Samsung Galaxy Note 2 කියන ජංගම දුරකථන දෙකයි.

මේ පිපිරීම් එක්ක හැමෝ Apple iPhone වලට හොද කියන්න ගත්තා.

එහෙත් තනියම පිපිරෙන්න දෙන්න බැහැ කියා වගේ හරියට Apple සමාගම විසින් අලුතින්ම වෙළෙදපොළට හදුන්වා දුන් iPhone 7 ජංගම දුරකථනයත් පිපිරීමට ලක්වෙලා.

මේක වෙලා තියෙන්නේ භාවිතයේදී නම් නෙමෙයි. පිපිරීමට ලක්වුනු Apple iPhone 7 ජංගම දුරකථනය කඩසාප්පුවක අලෙවි කරන්න ප්‍රදර්ශනයට තබා තිබියදී තමයි මේ විදිහට පිපිරිලා තියෙන්නේ.

කොහොමවුනත් මේ පිපිරීමටත් හේතුව දුරකථනයේ බැටරියයි.

ඔයාලම බලන්නකෝ  iPhone 7 දුරකථනය පිපිරීමට ලක්වෙලා තියෙන හැටි…..

 

2o9yskm1 2o9yskm12 2o9yskm13 2o9yskm14 2o9yskm15

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close