Breaking News
Home / Gossip / ඩිල්ශාන් ඔස්ට්‍රේලියාවේ යන හේතුව හේතුව හෙලිවෙයි.

ඩිල්ශාන් ඔස්ට්‍රේලියාවේ යන හේතුව හේතුව හෙලිවෙයි.

තිලකරත්න ඩිල්ෂාන් එංගලන්තය හා පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගී නොවන්නේ ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සමග ඇති වූ වචන හුවමාරුවක් හේතුවෙන් ඇති වූ කලකිරිමකින් යයි වාර්තා වෙයි.

එංගලන්ත සංචාරය ගැන පැවති සාකච්චාවාකදී ඇති වූ මෙම වචන හුවමාරුව අවසානයේ දේශපාලන විවාදයක් දක්වාම දුරදිග ගොස් ඇතැයිද පැවසෙයි.

මට ඕන විදිහට වැඩ කරන්න බැරිනම් වෙන වෙන කෙනෙක්ට දෙන්න යයි ඇමතිවරයා එක් අවස්ථාවක පවසා ඇති අතර zඔයා කියන විදිහට මම කොහොමත් ගහන්නේ නෑ යයි කියූ දිල්ෂාන් එතැනින් ඉවත්ව ගොස් ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close