Breaking News
Home / Gossip / ජොතිෂ්‍ය නිසා මහින්දගේ රෙද්ද අස්සේ දෙහි ගෙඩි 3 යි හොඬල අලයයි

ජොතිෂ්‍ය නිසා මහින්දගේ රෙද්ද අස්සේ දෙහි ගෙඩි 3 යි හොඬල අලයයි

මේ රට පාලනය කරපු මහින්ද රාජපක්ෂ පමනටත් වඩා ජොතිෂ්‍ය විශ්වාස කලා.ඔහු අදටත් එසෙමයි.ඔබට මතක ඇති එම කාලයේ නුගේගොඩ ප්‍රදේශයේ දෙහි කපන කට්ටඩියෙකු ලෙස ප්‍රසිද්ධ වි සිටි එලියන්ත වයිට් තමන්ගේ රජයේ වෛද්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කර ගත්තා.එලෙස මහින්ද රාජපක්ෂ හැසිරුනේ ඔහුගේ තිබු අන්ධ විශ්වාසය නිසා.මේ වන විට මහින්ද රාජපක්ෂගේ වෙලාව හොද නැති බව ඔහුට මුට්ටි අල්ලගෙන සිටින ජොතිෂ්‍ය දන්නා හාමුදුරු කෙනෙකු පවසලා තිබෙනවා.මෙකට පිලියමක් වශයෙන් එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් සහ හොඩල අලයක් තමන්ගේ රෙද්ද අස්සේ හංගාගෙන  යන්න කියා මෙම හාමුදුරුවෝ මහින්දට උපදෙස් දිලා තියෙනවා.ඒ විතරක් නෙමේ මහින්දගේ මේ අපලය නැති කිරිමට මහවැලි ගගට දෙහි කැපිමක්ද සිදු කරන බවයි තව දුරටත් වර්තා වන්නේ.පාලකයෙක් අන්ධ විශ්වාසයෙන් කටයුතු කරනවානම් ඒ රටේ ජනතාවට වෙන්නේ මොකද්ද කියලා පසුගිය පාලන සමයේ අපි දුටුවෙමු.ඒම නිසා විද්‍යාව දියුනු ලෝකයේ අවිද්‍යාව පසුපස හබා යැමෙන් ප්‍රතිඵලයක් නොමැත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close