Breaking News
Home / Gossip / ජූලියන් බෝලිංගේ රන් පදක්කම් 7ක් ලබා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව මැතිව් අබේසිංහ සම කරයි

ජූලියන් බෝලිංගේ රන් පදක්කම් 7ක් ලබා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව මැතිව් අබේසිංහ සම කරයි

1991 වසරේ ජූලියන් බෝලිං දකුණු ආසියානු ක්‍රිඩා උළෙලක දී රන් පදක්කම් 7ක් ලබා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව මීට සුළු වේලාවකට පෙර මැතිව් අබේසිංහ සම කළේ ය.

මැතිව් අබේසිංහ, අද දිනු රන් පදක්කම් 2 සමග රන් පදක්කම් 7 ක් මේ වන විට දිනා සිටියි.

ඒ, අද ඔහු මීටර් 400 මිශ්‍ර ආර සහ මීටර් 100 නිදහස් ආර ඉසව් සඳහා ලබා ගත් රන් පදක්කම් සමගිනි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close