Breaking News
Home / Gossip / ජාතික සංහිදියාව කඩ කරන්න අවොත් මගේ පොරොන්දුත් කැඩෙවි.2020ත් මම ජනපති වෙනවා.

ජාතික සංහිදියාව කඩ කරන්න අවොත් මගේ පොරොන්දුත් කැඩෙවි.2020ත් මම ජනපති වෙනවා.

ජාතික සංහිදියාව කඩ කිරිමට කවරෙකු උත්සහ කරනවනම් මගේ එක් පොරොන්දුවක් බිද දමා හෝ 2020ත් ජනපති සටනට එක් වන බව ජනපතිතුමා පවසනවා.
මැතිවරනයක් දිනන හැටි තමන් හොදින් දන්නා බවද ඒතුමා වැඩි දුරටත් පවසා සිටියා.
ඒතුමා මේ අදහස් පල කර සිටියේ ඊයේ අම්පාර පැවති උත්සවයකදි

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close