Breaking News
Home / Gossip / ජාතික යොවුන් පෙරමුණ උප සභාපති මදුශාගේ රෙදි ගැලවෙන්න කියයි

ජාතික යොවුන් පෙරමුණ උප සභාපති මදුශාගේ රෙදි ගැලවෙන්න කියයි

ජාතික යොවුන් පෙරමුණේ උප සභාපති විසින් මදුශා රාමසිංහ පිලිබදව අදහස් පල කළා.ඔහු දැක්වූ අදහස පහතින් 

මදූශා රාමසිංහ නංගි ඔයා ගිය අවුරුද්දෙ මහමැතිවරනෙන් පස්සෙ දවසක් මගේ FB අකවුන්ට් එකට රික්වෙස්ට් එකක් දාල මම ඔයාව ඇඩ් කරගත්තට පස්සෙ චැට් කරල අපි ෆෝන් වලින් කතා කරන මට්ටමට අදුනගත්ත. ඒ දවස්වල ඔයා කිවුව ඔයා නිලියක් කියල ගායිකාවක් කියල නමුත් ඔයාගෙ නම නුපුරුදු නමක් එකෙ කිසිම හුරුපුරුදු බවක් තිබුනෙ නෑ. ඔයා අලුත් පරපුරේ හිටිය කිවුව ජනප්‍රිය නිලියක් කිවුව අවුරුදු 12 ඉදන් දේශපාලනේ කරනව කිවුව ඒත් ඉතින් අපි කවුරුවත් ඔයාව අහල දැකල තිබුනෙ නෑ.

ඔයා ෆොටෝස් පෙන්නුව රගපෑව කියන වීඩියෝ පෙන්නුව එතකොට තමයි මම හරියටම ශුවර් කරගන්න පුලුවන් උනේ ඔයා නිලියක් කියල. නමුත් ඒව මට කිසිම විදියකින් අදාල උනේ නෑ මට ඔයාව සාමාන්‍ය කෙල්ලෙක් විතරයි. ඔයා කිවුව UNP එකට එකතුවෙන්න ඕනෙ කියල UNP එක මගේ පන හා සමානවම රකින නිසා වගේම ජාතික යොවුන් පෙරමුණෙහි උපසභාපතිවරයෙක් විදියට මට පක්ෂය වෙනුවෙන් සාමාජිකයින් එකයෙකුගෙන් හෝ වැඩි කිරීමෙ වුවමනාවක් තිබුන නිසා මම ඔයාව එක්සත් ජාතික පක්ෂයට එකතුකරගන්න කල්පනා කලා. ඔයා ගැන විවිධ දේ මට විවිධාකාර මිනිස්සු කිවුව ඔයාගෙ චරිතය මට අදාල උනේ නෑ දේශපාලන පක්ශයකට සම්බන්ද කරගන්න යන වෙලාවෙ මිනිස්සුන්ගෙ චරිත සහතික බලන්නෙ නෑනෙ. මට අවශ්‍ය උනේ තවත් එක UNP කාරයෙක් පක්ෂෙට දෙන්න. නමුත් මට ආරන්චි වුනු සියලුම දේ නැතත් මම ටිකක් ඔයාගෙන් ඇහුවම ඔයා දහ අතේ දිවුරමින් කිවුව ඒව බොරු කතා කියල.

දුමින්ද දිසානායකට පසුගිය මහමැතිවරණය පුරාවටම වැඩකලාය එයා උදවු අරගෙන ඔයාව කපල දැම්මය කියල කිවුව. නිදහස් පක්ශෙ පාර්ෂව දෙක ගැනම කලකිරිල තිබුනු පාටක් පෙන්නපු ඔයා මට කිවුව ඔයාව UNP එකට එකතු කරගන්න ඔයාට බොරලැස්ගමුව ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න ඕනෙ කියල. ඔයා දන්නවනෙ නංගි අපි ගොඩක් දවස් ගොඩක් වෙලා කතා කලා මම දේශපාලනේ කරන්න පටන් ගනිපු දවසෙ ඉදන් මෙ වෙනකම් පර්සි මහේන්ද්‍රට වත් නාමල් රාජපක්ෂටවත් ඔයා තරම් ජරා විදියට බැනපු කෙනෙක් මුන ගැහිල කතා කරල තිබ්බෙ නෑ. ඔයා දේශපාලනය ආරම්භ කලා කියන්න පාවිච්චි කලේ චන්ද්‍රිකාගෙ ස්ටේජ් එකක අවුරුදු 12දි ද 13 දිද කොහෙද සින්දුවක් කියපු එක. ස්ටේජ් එකක සින්දුවක් කියපු එක දේශපාලනයකලා කියල හිතන් ඉන්න එකෙන්ම මම දැනගත්ත ඔයා කොච්චර බොලඳ, නොතේරුම් සහගත කෙල්ලෙක්ද කියල. දැන් අහන දකින ඒවගෙන් හොදටම තේරුම් ගන්න පුලුවනි ඔයාගෙ මට්ටම මොකක්ද කියල.

ඔයාව මම අපේ ජාතික යොවුන් පෙරමුණු කාන්තා අංශයට සම්බන්ද කරන්න ගියා ඒ එක්සත් ජාතික පක්ෂයට තරුණ කාන්තාවන් එකතුකරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරවන්න නියමිත යාන්ත්‍රනයේ ආරම්භක අවදියෙදි නමුත් ඔයා එතන කලුද සුදුද බලන්නත් කලින් එකම එක කමිටු රැස්වීමකටවත් එන්න කලින් නායක කම ඉල්ලුව. ඔයාගෙ බුද්ධියෙ තරම අනුව ඔයා හිතන්න ඇත්තෙ චන්ද්‍රිකාගෙ ස්ටේජ් එකේ සින්දු කියපු නිසා ඔයාට නායකකම දෙන්න ඕනෙ කියල වෙන්න ඇති. නායකත්වය කියන්නෙ ඉල්ල ලබා ගන්න දෙයක් නොවෙයි ඒක හැකියාව දක්ෂතාවය අනුව ලැබෙන දෙයක් ඒව තේරුම් ගන්න ඔයා තවම මෝරල මදි.

නිලියක් වුනු නිසා හමේ පාට නිසා ඔයා මාර ගේමක් දුන්න කැපිල පේන්න දකින දකින කෙනාට මම නිලියක් මම නිලියක් කිය කිය යන්නෙ ඒක නිසා කියල ඒ දවස්වල නොතේරුනාට මට දැන් ඒක හොදට තේරෙනව. අනෙක නිලියක් වුනු පලියට ඔයා හිතන් ඉන්නවනම් ඔයාට ලංකාවෙ දේශපාලනයෙ ලොකු තැනක් වෙන් වෙන්න ඕනෙ කියල පබාල ගීතල අනර්කලීල ඇතුලු අටෝරාසියක් දෙනා ආව නිලියක් නිසා පාර්ලිමේන්තු යන්න නමුත් බුද්ධියක් ඇති මිනිස්සුන්ට දැන් එයාලව තිත්ත වෙලා ඉන්නෙ දේශපාලනය ගැන ඔයාට තේරුම් ගිය දවසක තේරෙයි කැමරාවක් ඉස්සරහ රඟපෑව කියල, කාමරයක් ඇතුලෙ රෙද්ද ඉස්සුව කියල ඦන්දෙ දෙන මිනිස්සු මේරටේ ඉන්නව කියන එක මොනවා තේරුම් නොගත්තත් ඔයා තේරුම් අරගෙන තිබ්බ. රග පාන එක දේශපාලනයට සුදුසුකමක් විදියට ඔයා විස්වාස කරනවද? ටීවී එකෙ මූන පෙන්නුවම මිනිස්සු ඔයාව පාර්ලිමන්ට් යවන්න ඕනෙද?

ඔයාව සිරිකොතට එක්කරගෙන ආවෙ මම නමුත් මට හදිස්සියෙම ලංකාවෙන් එලියට එන්න උනා රැකියාව කරන්න. ඊට පස්සෙ UNP කවුරුත් ඔයාව ගනන්ගත්තෙ නෑ නේද? ඒ පක්ෂෙ ඇතුලෙ දැන් නෑ නංගි නිලියක් වුනු නිසා ඔයාව ඦන්දෙට යවන මිනිස්සු. ඔයාට මොන අහරි වැඩක් කරන්න තිබ්බා වැඩක් කර්ල පෙන්නල දේශපාලනයට එන්න තිබ්බා. නමුත් ඔයාට කරන්න පුලුවන් වැඩක් නැති නිසා වෙන්න ඇති ඔයා බලන්නෙම මම නිලියක් මම නිලියක් ඉතින් දැන් මාව පාර්ලිමේන්තු යවපියවු කියන්න. නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවයෙන් ඔයාට තැනක් ලැබුනෙ නෑ ෆොන්සෙකගෙ පක්ෂෙන් තැනක් ලැබුනෙ නෑ UNP එක ඔයාව ගනන් ගත්තෙවත් නෑ. ඔයා දකින්න ඇති එකම විසදුම විදියට පර්සි මහේන්ද්‍රගෙ රෙජිමයට සෙට් වෙන එක. මට ඇහුනු ඔයා මට කියපු කතා එක්ක මට විස්වාස කරන්නම බෑ එකපාරටම ලංකාව විනාස කල ඒ දූශිත පාලකයා හොඳ වුනේ කොහොමද කියන්න. ඒත් ඒ පැත්තෙනුත් ඔයාව තාම ගනන් ගන්න පාටක් නෑ වගේ නේද? යහපාලනයට ගහන්න බයියො ඔයා කියන දේවල් පාවිච්චි කලාට ඔයාට තැනක් දෙන්නෙ නෑ ඒ මිනිස්සු වෙන මොනවත් නිසා නෙවෙයි ඔයාට වඩා “බඩු” එයාල ලග ඉන්නවා.

එකපාරටම පර්සි හොද වෙලා ගියාට බොරලැස්ගමුවෙන් ඔයාට නොමිනේශන් ලැබෙන පාටකුත් නෑ නේද නොමිනේශන් ලැබුන කියමුකෝ ඔයා දිනයිද? උගත් බුද්දිමත් මිනිස්සුන්ට දේශපාලනයෙ ඉඩක් වෙන් වෙන්න ඕනෙ කියල සමාජ මතයක් හැදෙන වෙලාවක ඔයා වගේ O/L ෆේල් නිලියක් විතරක්ම වෙන ඔයාට මිනිස්සු ඦන්දෙ දෙයිද? දුමින්ද ඔයාව පාවිච්චි කලාටත් වඩා ජරා විදියට මහින්දගෙ එවුන් ඔයාව පාවිච්චි කරල විසි කරනවා. ඔයාට වඩා ගොඩක් කල් දේශපාලන ලෝකෙ ගැටිල තියෙන මම දන්නව ඔයාට වෙන්න යන දේ. ඔයාවගේ උඩ පැන ගෙන පාරෙ යන්නත් විදියක් නැතුව දේශපාලනෙන් ගිය චරිත මම දැකල තියෙනව. හැබැයි නංගි එකක් මතක තියාගන්න ඔයාව සිරිකොතට එක්කන් ගියේ මම අතනින් මෙතනට මෙතනින් අතනට පැන පැන ආයෙ සිරිකොත පැත්තෙ එහෙම එන්න හිතුවොත් ඔයාටත් මඩු වලිගෙන් ගහල තමයි එලවන්නෙ. එක දවසකට හරි ඔයාව UNP එකට ගෙනාපු එක මම අපෙ පක්ෂෙට කල ලොකු වැරැද්දක්. නංගි ඔයාගෙ කටින්ම මට කිවුව මතතකද නාමල් තමා ලංකාවෙ ඉන්න හොදම කුපාඩිය කියල තාත්ත ජනපති උන පලියට මූකොහොමද මෙහෙම රඟන්නෙ කියල මූ කොහොමද මෙහෙම දගලන්නෙ කියල අහපු කටින්ම නාමල් තරම් වෙන කවුරුත් හොරා කාල හම්බ කලේ නෑ කියපු ඔයා කොහොමද ඌව හිරේ ගියාම බුකිය පුරා ඔහොම හොටු පෙර පෙර අඩන්න ලැජ්ජ නැද්ද? ඔයා ඔය නාමල් ගැන කියන කතා කියනෙ කටින් වෙන්න බෑ වෙන කොහෙන්හරි වෙන්න ඇති. ආයෙත් කියන්නම් නංගි දෙතුන් දෙනෙක් දැනගෙන වැඩක් නෑ ලංකාවම දන්න නිලියක් වෙන්න හැබැයි මතක තියාගන්න ඒකට ඔයාගෙ රඟපෑමේ හැකියාව විතරක් පාවිච්චි කරන්න

ඔයාව දවසක් හරි නංගි කෙනෙක් විදියට ආශ්‍රය කල නිසා කියන්නෙ මිනිස්සුන්ට ආතල් දෙන එක දැන් නවත්තන්න රටේ මිනිස්සුන්ට ආතල් සපයල කොමඩියක් උනා කියල කවුරුත් ඔයාට තැනක් දෙන්නෙ නෑ. ඔයාට තැනක් ගන්න ඕනෙ නම් ඔයා රගපාන්න රඟපාල ලංකාවෙම ආදරය දිනාගත් කලාකාරිනියක් වෙන්න දේශපාලනය ගැන ඉගනගන්න හදාරන්න අධ්‍යාපන මට්ටමත් පුලු පුලුවන් විදියට ඉහල මට්ටමකට ගේන්න. ඒ සියල්ල ඉවරවෙලා ඔයා දේශපලනේ ගැන කතා කරන්න. ඔයා දෙන ආතල් දැන් ඇති වෙලා තියෙන්නෙ නංගි ශිරාවටම”

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close