Breaking News
Home / Gossip / ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමට විරුද්ධව මන්ත්‍රීවරයෙක් ගොඩනැගිල්ලකට නගී (ඡායාරූප)

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමට විරුද්ධව මන්ත්‍රීවරයෙක් ගොඩනැගිල්ලකට නගී (ඡායාරූප)

අදට යෙදි තිබු 68 වන ජාතික නිදහස් දින උත්සවයේදි ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරිමට විරෝධය පාමින් අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි (සන්ධාන) හෙලප්‍රිය නන්දරාජ මහතා ගිනිගත්හේන බස් නැවතුමිපොළ ඉදිරිපිට ගොඩනැගිල්ලක නැග විරෝධතාවයක් ආරමිභ කර තිබෙනවා.

පැය දෙකක කාලයක් ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායානා කිරිමට විරෝධය පාමින් තමන් තනිව මෙම උද්ඝෝෂණයේ නියෙලෙන බවයි හෙලප්‍රිය නන්දරාජ මහතා පවසන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යහපාලන ආණ්ඩුෙවි නිවැට පාලකයින් සහජිවනය විදාහා දැක්විමට ජාතික නිදහස් දින උත්සවයේදි ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරිමට අවස්ථාව ලබා දුන් බවයි හෙලප්‍රිය නන්දරාජ මහතා පවසන්නේ.

තමන් ජාතිවාදියෙකු නොවන බවත් සිංහල දමිළ මුස්ලිමි ජනතාව එකට එක්වි කටයුතු කළ යුතු බවත් ජාතික ගීය දමිළ භාෂාවෙනුත් ගායනා කිරිමට අවශ්‍ය නම් එම යෝජනාව පාර්ලිෙමින්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බලයක් ලබා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කරමින් සිදුකළ යුතු බවයි නන්දරාජ මහතා පවසන්නේ.

ඉන්දියාව වැනි රටක විවිධ ජාතින් රාශියක් ජිවත් වුවත් ජාතික ගීය එකම භාෂාවකින් ගායනා කරන විට එයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරමින් අපේ රටේ
පාලකයින් 68 වන නිදහස් දිනයක් සැමරිමට මේ රටේ ජනතාවට අවස්ථාව නොදුන් බවටද හෙලපි‘ය නන්දරාජ මහතා චෝදනා කරනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close