Breaking News
Home / Gossip / ජනාධිපති කොමිසම වසා දමයි

ජනාධිපති කොමිසම වසා දමයි

ජනධිපති කොමිසමට පැමිණිලි භාර ගැනිම මේ මස 24 වනදායින් අවසන් කිරිමට තිරනය කර තිබෙනවා.
එම දිනට ප්‍රථම තිබෙන පැමිනිලි ඉදිරිපත් කරන ලෙස කොමිසමේ නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉන් පසුව ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් කිරිමට රජය තිරනය කර තිබෙනවා.

ලැබි තිබෙන පැමිනිලි විමර්ෂනය අඛණ්ඩව සිදු වන බවයි තව දුරටත් වර්තා වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close