Breaking News
Home / Gossip / ජනාධිපතිවරණය දවස් වල අරලියගහ මන්දිරයේ මෛත්‍රීගේ photo එකක් තෙලේ දලා බැදලා.

ජනාධිපතිවරණය දවස් වල අරලියගහ මන්දිරයේ මෛත්‍රීගේ photo එකක් තෙලේ දලා බැදලා.

ජනාධිපතිවරනය සමයේ අරලිය ගහ මන්දිරය තුල මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ජයාරුපයක් දින හතක් තෙලේ දමා බැද්ද බවත් එයට කටු ගැසු බවත් සුමනදාව අබේගුණවර්ධන මහතා පවසා තිබෙනවා.
එලෙස එතුමා පවසා සිටියේ මාධ‍ය්ය සකච්ජාවකදි රන්ජන් රාමනායක මහතා එතුමාට දුරකතන ඇමතුමක් ගත් අවස්ථාවෙදිය.

මේ පිලිබදව ජනධිපතිවරන සමයේදිම මෛත්‍රීපාල සිරිසේන මහතාද පවසා සිටියේය.එම විඩියෝව ඉහලින් නරඹන්න

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close