Breaking News
Home / Gossip / ජනාධිපතිතුමාගේ පිටුව පරදා මහින්ද එකට එයි.

ජනාධිපතිතුමාගේ පිටුව පරදා මහින්ද එකට එයි.

සාමාජ ජාල වෙබ් අඩවියන්හි දත්ත විශ්ලේෂණය කරනු ලබන සොෂල්බේකර්ස් වෙබ් අඩවියේ පසුගිය දිනට දක්වා ඇති තොරතුරු අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ෆේස් බුක් පිටුව වඩාත් වේගයෙන් වර්ධනය වන ෆේස් බුක් පිටු (දේශපාලඥයින්ගේ) අතරින් දෙවැනි තැනට පත්ව තිබෙනවා.එහි පලමු තැන මහින්ද රාජපක්ෂ මහාතගේ පිටුවට හිමිවි තිබෙනවා.2

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close