Breaking News
Home / Gossip / ජනාධිපතිගේ වෙබ් අඩවිය නාදුනන පිරිසක් හැක් කරයි

ජනාධිපතිගේ වෙබ් අඩවිය නාදුනන පිරිසක් හැක් කරයි

ජනාධිපතිගේ වෙබ් අඩවිය හැක් කරයි.

ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙනයන ජනාධිපතිගේ නිල වෙබ් අඩවිය අද දින යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින්පාලනයට නතුකරගෙන ගෙන තිබෙනවා.  මූලික වශයෙන් එය සිදු කිරීමට හේතු ලෙස ඔවුන් පෙන්වාදෙන්නේ පහත කරුණුයි.පැය කිහිපයකට පසු මෙහි සදහන් වූයේ මෙය බංගලාදේශයේ හැකර් කරුවෙකු විසින් සිදුකරන ලද්දක් බවයි. කෙසේ වෙතත් තවමත් මෙම www.president.gov.lk වෙබ් අඩවිය රජයේ පාලනයට නතුකරගෙන නැතිබවට වාර්තා වෙනවා.

President-websiteHack-srilanka President website hacked by www.aluth.com 2

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close