Breaking News
Home / Gossip / ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අද පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79 ක් විය.

ඔහුගේ දේහය කවුඩාන දෙහිවල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර ලබන බදාදා ජාතික කලා භවනේ ද තැන්පත් කිරීමට නියමිතව තිබේ.

1950 දශකයේදී සිංගීත දිවියට පිවිසි ඇන්ටන් ජෝන්ස් මහතා මෙරට සිදුවූ විශේෂ සිද්ධීන් රැසක් අලලා නිර්මාණය කළ ගීත ගායනය කළ අතර ඔහු ගැයූ මිනිගවුම, ආසයි බයයි බෝට්ටුවෙ නමයි, ප්‍රේමවතී මනම්පේරි, පොඩි විජේ, සේපාල ඒකනායක, කන්දෙ හැපුනා මහවනන්තරේ වැනි ගීත අතිශයින් ජනප්‍රිය විය.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close