Breaking News
Home / Gossip / ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
 
සිසුවා වෙනුවෙන් විශේෂ තිළිණයක් ප්‍රදානය කළ ජනාධිපතිතුමා ඔහුගේ ඉදිරි අධ්‍යාපන අවස්ථා සාර්ථක කර ගැනීමට තම ආශිර්වාදය පළ කළේය. 
02-2  03-201-2

About Tech Lanka

Check Also

untitled-2

Breaking News : දුමින්ද සිල්වා හෙට එලියට

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට වැරදිකරු වී මරණ දඩුවම නියම වී සිටින දුමින්ද සිල්වා හෙට (11) …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close