Breaking News
Home / Gossip / ජනපති ඝාතනය කිරිමේ තැතක් හම්බන්තොටදි වැලකේ

ජනපති ඝාතනය කිරිමේ තැතක් හම්බන්තොටදි වැලකේ

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (1) රාත්‍රියේ හම්බන්තොට අලුතින් ඉදි වු හෝටලයක් විවෘත කිරිමට පැමිනි මොහොතේ කිසිවෙක් නොසිතු පිපිරිමකින් හදිසි ගින්නක් හට ගත්තේය.ජනපති ඒම හෝටලය විවෘත කිරිමෙන් පසුව මේය සිදු විය.ජනපතිතුමාව ඒ සැනින්ම ඒම ස්ථානයෙන් ඉවත් කර ගැනිමට ජනපති ආරක්ෂකයින් සමත් විය.මේ පිලිබද පරික්ෂන මේ වන විට සිදු වේ.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close