Breaking News
Home / Gossip / ජනපතිගේ සෙල්ෆිය ලෝකෙ ලොකුම සඟරාවක් තෝරාගෙන

ජනපතිගේ සෙල්ෆිය ලෝකෙ ලොකුම සඟරාවක් තෝරාගෙන

ලොව ප්‍රකට  National Geography සඟරාවේ   NatGeo Instragram සඳහා ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපයක් තෝරාගෙන තිබෙනවා.

ඊයේ දිනයේ පැවති බාලදක්ෂ ජම්බෝරියක් අතරතුරදී බංග්ලාදේශ දැරියකගේ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින ජනපතිවරයාගේ ඡායාරූපයකුයි මෙලෙස පළ කර තිබෙන්නේ.

ඡායාරූපය පළ කර පැය දෙකක් යාමට මත්තෙන් 67000 ක පිරිසක් මේ පිළිබඳව ප්‍රතිචාර දක්වා තිබුණා.

එයට අප්‍රසාදය පළකර තිබුණේ 375 දෙනෙකු පමණයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close