Breaking News
Home / Gossip / ජනපතිගේ වෙබ් අඩවිය හැක් කල කඩුගන්නාවේ අවරුදු 17ක සිසුවා අත්අඩංගුවට

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කල කඩුගන්නාවේ අවරුදු 17ක සිසුවා අත්අඩංගුවට

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට ඇතුලු  වී එහි දත්ත වෙනස් කල වයස අවරුදු 17ක සිසුවෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර අනවසරයෙන් වෙබ් අඩවියට ඇතුලු වීම හා එහි දත්ත වෙනස් කිරීම මොහුට එල්ල වී ඇති චෝදනාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මේ පිළිබද පරීක්ෂණ තවත් ක්‍රියාත්මක බවයි.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close