Breaking News
Home / Gossip / ජනධිපතිවරණයෙදි මෛත්‍රි හොර කරලද

ජනධිපතිවරණයෙදි මෛත්‍රි හොර කරලද

ජනාධිපතිවරනයේ ප්‍රථිපල නිකුත් කරමින් තිබු කාල වේලාවේ මැතිවරණ කොමසාරිස් වරයා විසින් එකල අපේක්ෂකයෙකු වුනු මෛත්‍රි පාල සිරිසෙන මහතාට දුරකතන ඇමතුමක් ලබා දි ඇති බවට තොරතුරු හෙලි වි තිබෙනවා.
එවැනි කාල සිමාවක මැතිවරන කාර්යාලයට කතා කල හැකි වන්නේ මැතිවරන පැමිනිලි අංශයට පමණයි.
මෙය වඩාත් සැක පහල වුනු කාරනය තවත් වැඩි වන්නේ පැයක පමණ කාලයක් මැතිවරණ ප්‍රථිපල නිකුත් කිරිම නැවත්වුයේ ඇයි දැයි යන ප්‍රශ්නයත් මතු විමත් සමගය.
මේ දුරකතන ඇමතුම පිලිබදව මුලින්ම කතා බහට ලක් වුයේ මැතිවරන කොමසාරිස්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාගේ හදිසි මරණයත් සමගය.ඔහු මිය ගියේ රිය අනතුරකිනි.
මෙලෙස මෙම කාරනය යටපත් වි පවතින්නේ දේශපාලනයේ ඉහලම හස්තයක් මගින් බව අනාවරනය වි ඇත

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close