Breaking News
Home / Gossip / චමල්ගේ පුටුව මහින්දට

චමල්ගේ පුටුව මහින්දට

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයකු වශයෙන් මීට පෙර පත් කර තිබුණේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ය. පසුගිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් දෙකකදී එතුමා විසින් සම සභාපති ධූරය දැරුව ද ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ පත්වීම බාර ගෙන නොතිබූණි.

මේ තත්ත්වය මත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම තනතුරට පත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close