Breaking News
Home / Gossip / ගෝඨාභය හිරේ යාමට සැරසෙයි

ගෝඨාභය හිරේ යාමට සැරසෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කරමින් සිටින්නේ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් අනුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේ වෙතත් රට වෙනුවෙන් සිරගත වීමට වුවත් තමන්  ඕනෑම විටක සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

හොරණ ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනක් අතරවාරයේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේබව කියා සිටියා. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close