Breaking News
Home / Gossip / ගෝඨාභයට අද සිට වෙන දේ

ගෝඨාභයට අද සිට වෙන දේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් අනුයුක්ත කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා හමුදා භටයින් 50 දෙනෙකු යොදවා තිබුණි.

කෙසේ වෙතත් අද දින සිට ඔහුගේ ආරක්ෂාව සදහා යොදවා ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 25 දෙනෙකු පමණක් බව වැඩිදුරටත් වාර්තාවේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close