Breaking News
Home / Gossip / ගේල් අයි.පී.එල් හැර දමා යයි…

ගේල් අයි.පී.එල් හැර දමා යයි…

සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් IPL තරගාවලිය අතහැර සිය මව්රට බලා පිටත්වෙලා තියෙනවා. මෙය කණ්ඩායමට විශාල පාඩුවක් කියලා තමා රෝයල් චැලෙන්ජර් බැන්ගලෝර් කණ්ඩායමේ කළමනාකරුවන් කියන්නේ.

දන්නවද ක්‍රිස් ගේල් ඇයි ගියේ කියලා. එයාලගේ පළවෙනි දරුවා බලන්න. ක්‍රිස් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.

IPL තරගාවලිය අතරමැද මෙහෙම ගියේ තමන්ගේ පළවෙනි පුංචි පුතාව බලන්න. ඔහු ආයෙමත් ඉන්දියාවට එනවලු. තරග දෙකක් ක්‍රීඩා කරන්න ඔහුට එන්න වෙන්නේ නෑලු.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close