Breaking News
Home / Gossip / ගුරුවරියක් සහ විදුහල්පති පාසලේ නටපු නැටිල්ල ගමටම පත්තු වෙලා පාසල ඉස්සරහ කලබලයක්(Video)

ගුරුවරියක් සහ විදුහල්පති පාසලේ නටපු නැටිල්ල ගමටම පත්තු වෙලා පාසල ඉස්සරහ කලබලයක්(Video)

දෙඹරවැව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට අද උද්ඝෝෂණයක් තිබ්බා. එතැනදී කණ්ඩායම් දෙකක් අතර උණුසුම්කාරී තත්ත්වයකුත් ඇති වුණා.

මේ උද්ඝෝෂණයේ ඉන්න අය කියන්නේ පාසලේ එක් ගුරුවරියක් සහ විදුහල්පතිව පාසලෙන් ඉවත් කරන්න කියලා.

එකට හේතුව මේ ගුරුවරිය සහ ගුරුවරයා පාසල් කාලය තුළ අනවශ්‍ය ලෙස හැසිරීම කියලයි මේ අය කියන්නේ.

අදාළ ගුරුවරියගේ සැමියා, ඇයට එරෙහිව පොලිසියට පැමිණිල්ලකුත් කරලා තියෙනවා.

මේ උද්ඝෝෂණය කරන අය කියනවා තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විදුහල්පතිවරයාව ඉවත් කරන තුරු මෙලෙස සටන් කරනවා කියලා…

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close