Breaking News
Home / Gossip / ගිතා බැසිල් ආදර කතාව ඇරඹෙයි

ගිතා බැසිල් ආදර කතාව ඇරඹෙයි

ගිතා කුමාරසිංහ කියන්නේ ශ්‍රි ලංකාවෙන් බිහි වුන සුන්දර නිලියක්.නමුත් මැයගේ දේශපාලන ජිවිතයනම් එතරම් සුන්දර නැ.ගිතා කුමාරසිංහ මුලින්ම දේශපාලනයට පිවිසුනේ අමුනුගමගේ අනියම් බිරිද ලෙස සිටිමින්ය.එසේ පැමිනි ගිතා කුමාරසිංහ 2015 පැවති මහ මැතිවරනයෙන් පාර්ලිමෙන්තුවට තේරි පත් විය.ඉන් පසු මැයව දේශපාලනයේ පිරිසිදු චරිතයක් කිරිමර මෛත්‍රිපාල ජනාධිපතිතුමා විසින් සංවිධායක ධුරයකුත් පිරිනැමුවා.නමුත් කුඩැල්ලා කොට්ට උඩ තියන්න බැ යන දේ නැවත අපට සිහිපත් කරමින් මැය මහින්ද පර්ශවයටම හේත්තු වුනා.නමුත් මැය මහින්ද පාර්ශවයට එක් වුයේ නිකම්ම නෙමේ.අලුත්ම ආදර කතාවකුත් සමගයි.එනම් බැසිල් සමග ආදර සබදකමක් ආරම්භ කර ගනිමින්.එනම් මැය අමුනුගමටද කොකා පෙන්වා බැසිල්ට ලං විය.බැසිල් රාජපක්ෂ මිට පෙර විමල් විරවංශගේ බිරිද සමගත් අනියම් සබදතාවක් පැවැත්විය.මෙහි අවසානය කෙසේ ලියවෙද කියා අප බලා සිටිමු.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close