Breaking News
Home / Gossip / ගිතාට පාර්ලිමෙන්තුව අහිමි වෙන ලකුනු

ගිතාට පාර්ලිමෙන්තුව අහිමි වෙන ලකුනු

තමන් නැවතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වන්නේ යයි පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ඇමති පියසේන ගමගේ මහතා විසින් ඉදිරි දින කිහිපයේදී ඒ වෙනුවෙන් බෝධි පූජා හා උත්සව කිහිපයක් ගාල්ල දිස්ත‍්‍රික්කයේ තැනින් තැන සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නඩුවක් පවතින නිසා නුදුරේම ඇගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වන බව පවසන හිටපු ඇමතිවරයා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට තමන් පත්වන බවද ප්‍රකාශ කර ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close