Breaking News
Home / Gossip / ගම්ලත් සහ ජයසේකර මහින්ද හැර යයි

ගම්ලත් සහ ජයසේකර මහින්ද හැර යයි

මහනුවරින් ආරම්භ කෙරෙන ජන සටන පාද යාත‍්‍රාව ආණ්ඩුව පෙරළා දැමීමේ පණිවිඩය රටට කියාපාන අවස්ථාවක් වනු ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ ආණ්ඩුවේ ජනතා විරෝධී කරුණු 6 ක් මුල්කර ගෙන එය සංවිධාන කෙරෙන බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ති‍්‍රවරුන්ගේ රැුස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ඒ සදහා බැසිල් රාජපක්‍ෂ මහතාද ආරාධනාවකින් තොරව සහභාගි වි ඇති බවයි වාර්තා වුණේ. සිරිපාල ගම්ලත්, පේ‍්‍රමලාල් ජයසේකර යන මන්තී‍්‍රවරුන් එම රැුස්වීමට සහභාගි වී නැහැ.විශ්වාසදායි ආරංචි මාර්ග වලට අනුව වාර්තා වන්නේ ගම්ලත්, පේ‍්‍රමලාල් ඉදිරියේදී මෛත්‍රී පාර්ශවයට එක වීමට සිටින බවයි .

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close