Breaking News
Home / Gossip / ගම්මන්පිල රනිල් හමුවේ…

ගම්මන්පිල රනිල් හමුවේ…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (20) පස්වරුවේ හමුව තිබෙනවා. ඒ කොළඹ ලයනල් වෙන්ඩ් රඟහලේදීය.

 

රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී මෙන්ම දේශපාලන වේදීකාවේදීත් පසමිතුරන් වනවා. නමුත් මේ දෙදෙනා එක ළඟ ඇති අසුන්වල හිඳිමින් ඉතා සුහද මිතුරන් ලෙස මේ සිටින්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා රචනා කළ නිමල් එ්කනායක මහතා අධ්‍යක්ෂණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා නිෂ්පාදනය කළ සොක්‍රටීස් වේදිකා නාට්‍ය නරඹන්නට ආ අවස්ථාවේදීය…

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close