Breaking News
Home / Gossip / කෞෂාල් හොඳින් – ක්‍රීඩා කළ හැකියි

කෞෂාල් හොඳින් – ක්‍රීඩා කළ හැකියි

පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින කෞෂාල් සිල්වාට කිසිඳු ගැටලුකාරි තත්ත්වයක් නැති බවඋ උදර හා කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ කෞෂාල්ගේ වෛද්‍ය පරීක්ෂණවලදී කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු වූ බවයි. එසේම ඔහුට අද සවස හෝ හෙට උදෑසන රෝහලින් පිටව යා හැකි බවයි. විවේකයකින් තොරව ඔහුට ඉදිරි තරග සඳහා ක්‍රීඩා කළ හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close