Breaking News
Home / Gossip / කෞෂාල් සිල්වාට අසාධ්‍යයි

කෞෂාල් සිල්වාට අසාධ්‍යයි

පල්ලෙකැලේදී පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ගුවන් මගින් කොළඹට රැගෙන විත් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ, ඔහු රෝහල්ගත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ය.ඔහුට තවමත් සිහිය නැති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

දිනේෂ් චන්දිමාල් විසින් එල්ල කළ පහරක් හිසේ වැදීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවන්නේ.

Update-කෞෂාල් සිල්වාට සිහිය එයි.තත්වය බරපතල නැ.වෛද්යවරු පවසයි

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close