Breaking News
Home / Gossip / කෝලිගේ අලුත්ම ආදරය

කෝලිගේ අලුත්ම ආදරය

අනුෂ්කා ශර්මත් සමග තිබු ආදර සම්බන්ධය විරාත් කෝලි නවතා දමා මාස 2ක් යැමටත් පෙර නවතම ආදර පිටුවකට මුල පුරලා කියලා ඉන්දිය මාධය්ය වාර්තා කරනවා.ඔහු මෙහෙම ආදර සම්බන්ධයක් ආරම්භ කර තිබෙන්නේ ඉන්දියානු නිලියක් වන තමන්නා බාතියා එක්ක.

 

මෙහි සුවිශේෂිත්වය වෙන්නේ විරාත් අනුෂ්කා සමග සම්බන්ධයට කලිනුත් මේ දෙදෙනා අතර ආදර සම්බන්ධයක් තිබි ඇති බවයි ඉන්දිය මාධ්ය වාර්තා කරන්නේ

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close