Breaking News
Home / Gossip / කොදෙව් නායක ඩැරන් සමීට පුදුම හිතෙන තැග්ගක්

කොදෙව් නායක ඩැරන් සමීට පුදුම හිතෙන තැග්ගක්

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක හීමීකර දීමට නායකත්වය සැපයු නායක ඩැරන් සමීගේ නමීන් ක්‍රීකට් ක්‍රිඩාංගණයක් නම් කිරීමට ශාන්ත ලුසියා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

කොදෙව් දූපත්වලට අයත් ශාන්ත ලුසියාහි ‘බීයුසෙජෝයුර්’ ක්‍රීඩාංගණය මෙසේ සාමිගේ නමින් නම් වීමට නියමිත අතර එය ඩැරන් සමි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් නැවත නම් කිරීමට නියමිත බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කර සිටියි.

ඩැරන් සමි ශානත් ලුසියා වැසියෙක්  වන අතර එම ක්‍රීඩාංගණයේ එක් ප්‍රේක්ෂකාගාරයක් ජොන්සන් චාලස්ගේ නමින් නම් කිරීමටත් නියමිත බැව් වාර්තා වේ.

ඩැරන් සමි මෙන්ම මෙවර කොදෙව් ලේක කුසලාන සංචිතය නියෝජනය කළ චාල්ස්ද ශාන්ත ලුසියා වැසියෙක් වීම හේතු වී ඇති බැව් පැවසේ..

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close