Breaking News
Home / Gossip / කොදෙව්වෝ රෑ කෑමට ගිහින් නටපු පිස්සුව (VIDEO)

කොදෙව්වෝ රෑ කෑමට ගිහින් නටපු පිස්සුව (VIDEO)

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම පරදා  අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ(31)රාත්‍රී ප්‍රීතියෙන් කාලය ගත කළ බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

 

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩා පිටියේ පැවැති තරගය අවසානයේ රාත්‍රී ආහාරය ගැනීමට ගිය ඔවුන් එහිදී විනෝද වූ අයුරු ඉහත වීඩියෝවෙන් දැක්වෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close