Breaking News
Home / Gossip / කොදෙව්වන් පරදන්න ‘සංගාගෙන්’ ඉන්දියාවට උපදෙස්

කොදෙව්වන් පරදන්න ‘සංගාගෙන්’ ඉන්දියාවට උපදෙස්

අද තරගයේදී (31) ක්‍රිස් ගේල්ගේ පිතිහරඹය නතර කිරීමට ඉන්දීය කණ්ඩායම සතුව අවශ්‍ය තරම් විකල්ප ඇති බව ශ්‍රී  ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර පවසනවා.

 

එන් ඩී ටී වී ප්‍රවෘත්ති සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජස්ප්‍රිට් බුම්රා සහ රවිචන්ද්‍රන් අශ්වින් ආරම්භක පන්දු යවන්නන් ලෙස යොදා ගැනීම ඊට හොඳ  විකල්පයක් බවයි.

 

එමෙන්ම වමත් වේගපන්දු යවන්නන් හමුවේ ගේල්ගේ දුර්වල ක්‍රීඩා  විලාශය හේතුවෙන් අශිෂ් නෙහෙරා ද හොඳ  විකල්පයක් බව සංගක්කාර පෙන්වා දෙනවා.

 

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close