Breaking News
Home / Gossip / කොත්මලේ ජලාශයට කාන්තාව පැන්නද ? නැත්නම් වැටුනද ?

කොත්මලේ ජලාශයට කාන්තාව පැන්නද ? නැත්නම් වැටුනද ?

ඉහල කොත්මලේ ජලාශයට වැටි අතුරුදහන් වු කාන්තාවක් සොයා තලවාකැලේ පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් ආරමිභ කර තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශයේ දෙවිසිරිපුර ප්‍රදේශයෙනුයි මෙම කාන්තාව ජලාශයට වැටි ඇත්තේ.

මෙම කාන්තාව අද (05) පෙරවරු 11.00 පමණ ජලාශයට වැටෙනු දුටු ප්‍රදේශවාසින් ඒ බැව් තලවාකැලේ පොලිසියට දැනුමි දි තිබෙනවා.

එම කාන්තාවගේ බවට සැකකෙරෙන බෑගයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එහි තුල ඖෂධ තිබු බවයි පොලිසිය පවසන්නේ.

මෙම කාන්තාව මෙතෙක් හදුනාගෙන නොමැති අතර මෙම කාන්තාව ජලාශයට වැටුනාද නැතහොත් පැන්නාද යන්න පිළිබදව තලවාකැලේ පොලිසිය පරික්ෂණ පවත්වනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close