Breaking News
Home / Gossip / කොටින්ගේ දේශයේදී සිංහයෝ අද කොටි එක්ක හැප්පෙයි – මෙන්න අද සටන් කරන සිංහ පිල

කොටින්ගේ දේශයේදී සිංහයෝ අද කොටි එක්ක හැප්පෙයි – මෙන්න අද සටන් කරන සිංහ පිල

අද රාත්‍රිය අපිට විශේෂයි. අපි කිව්වේ ක්‍රිකට්වලට හදවතින්ම ආදරය කරන ක්‍රිකට් පිස්සන්ට..

ආසියානු විස්සයි විස්ස කුසලානයේ තවත් තරඟයක් අද රාත්‍රී හතට තියෙනවා ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර .

අපේ අය දැනටමත් එක තරඟයක් දිනලා තියෙන්නේ. ඉතින් මේ තරඟයත් අපිටම ජය ලැබේවා.

මේ අද ක්‍රීඩා කරයි කියලා අනුමාන කරන අපේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම..

Sri Lanka (probable):

1 Dinesh Chandimal, 2 Tillakaratne Dilshan, 3 Milinda Siriwardana, 4 Dasun Shanaka, 5 Angelo Mathews, 6 Chamara Kapugedara, 7 Shehan Jayasuriya, 8 Nuwan Kulasekara, 9 Rangana Herath, 10 Dushmantha Chameera, 11 Lasith Malinga/ Thisara Perera

Bangladesh (probable):

1 Soumya Sarkar, 2 Mohammad Mithun, 3 Sabbir Rahman, 4 Mushfiqur Rahim, 5 Shakib Al Hasan, 6 Mahmudullah, 7 Nurul Hasan (wk), 8 Mashrafe Mortaza (capt), 9 Al-Amin Hossain, 10 Mustafizur Rahman, 11 Taskin Ahmed

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close