Breaking News
Home / Gossip / කෙණහිළිකම් මැද සිංහ පැටව් වැඩ අරඹයි (PHOTOS)

කෙණහිළිකම් මැද සිංහ පැටව් වැඩ අරඹයි (PHOTOS)

එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝර්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කළා. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට එහි පවතින දැඩි ශීත කාලගුණ අභියෝගයක් වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

 

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම පුහුණු තුන්දින තරග දෙකකට සහභාගි වීමට නියමිතයි.

 

පළමු පුහුණු තුන්දින තරගය එසේක්ස් කණ්ඩායමට එරෙහිව ලබන ඉරිදා ආරම්භ වනවා. දෙවන තුන්දින පුහුණු තරගය ලබන 13 වැනිදා ආරම්භ වන්නේ ලෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිවයි. එංගලන්ත – ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 19 වැනිදා ලීඞ්ස් හිදි ආරම්භවීමට නියමිතව තිබෙනවා.

 

Chtcc2LVIAAAMHH ChtccbZUUAAsF57 ChtccldUgAI7ZWV ChtccxhVIAAIBdo

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close