Breaking News
Home / Gossip / කුසලානය නැවත ගෙනවා -මාලිංග කියයි

කුසලානය නැවත ගෙනවා -මාලිංග කියයි

පන්දු වාර 20 20 කිරුල නැවතත් ශ්‍රි ලංකාවට ගෙන එන බව ලසිත් මාලිංග පවසා තිබෙනවා.ඔහු එසේ පවසා තිබෙන්නේ සමාජ ජාල වෙබ් අඩවියක් හරහාය.
මෙවර තරගාවලියේදි නව පන්දුවක් හදුන්වා දෙන බවද ඔහු පවසා සිටිනවා.
මාලිංගගේ අබාධය පිලිබද විශේෂ පරික්ෂනයක්ද මේ මස 15වනදා සිදු වනු ඇති.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close