Breaking News
Home / Gossip / කුසලානය අහිමි වෙයිද.කොදෙව් පිලේ හැමෝගෙම මුත්‍රා පරික්ෂාවට.

කුසලානය අහිමි වෙයිද.කොදෙව් පිලේ හැමෝගෙම මුත්‍රා පරික්ෂාවට.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ජය ගත්තා.නමුත් මේ වන විටත් ඒ පිලිබදව පුවත් මැවෙමින් පවතිනවා.මෙහි අලුත්ම පුවත වන්නේ කොදෙව් කණ්ඩායමේ ක්‍රිඩකයන් හත් දෙනෙකුගේ මුත්‍රා සම්පල පරික්ෂා කිරිමට අයිසිසිය තිරනය කර තිබෙනවා.කිසියම් ක්‍රිඩකයෙකු තහනම් උත්තේජක ලබා ගෙන සිටියාද යන්න මෙයින් පරික්ෂාවට භාජනය වනු ඇති.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close