Breaking News
Home / Gossip / කුසල් සියලු චෝදනා වලින් නිදහස්.ICC නිල වශයෙන් නිවේදනය කරයි.

කුසල් සියලු චෝදනා වලින් නිදහස්.ICC නිල වශයෙන් නිවේදනය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එල්ල වී තිබූ තහනම් උත්තේජක චෝදනාවෙන් ඔහු නිදහස් කරන්නට ICC ය තීරණය කර තිබෙනවා. එසේම එංගලන්ත තරග සංචාරයට කුසල්ව එක් කරගන්නවාද යන්න පිළිබඳව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරන බවත් කුසල් ජනිත්ගේ කළමණාකරු පැවසුවා..එම නිවේදනය පහතින්

icc

sl

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close